ජීවිත යාත්‍රාව




 
 ජීවිතේ හරි පුදුමාකාරයි...  කොච්චර නවාතැන් තියෙනවද..... ඒ මදිවට එක එක ප්‍රශ්න. හරියට මහ මුහුද මැදින් නැවක යන ගමනක් වගේ... සැබෑ ලෝකයෙ දකින මිනිස්සුන්ට මුහුණු කීයක් තියෙනවද ? ඒවගේ මේ මගේ අනිත් මූණ.

1 comments:

කතන්දර Kathandara said...

Ahoy there!
ඔහේටත් මට වගේ බයි පෝලර් වගේ, හොඳයි, හොඳයි.
All on board, now get sailing.

Post a Comment